ලිට්රෝ සමාගම ආනයනය කළ කොළඹ වරායට ළගාවී ඇති නෞකාවේ ඇති ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක ප්‍රමාණය ගොඩබෑම අත්හිටවූ බව එම සමාගමට දැනුම් දී ඇතැයි වාර්තාවේ.
‘එතිල් මකැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට නොමැති වීමෙන් එම ගෑස් ගොඩබෑම අත්හිටුවීමට ඒකාබද්ධ විශේෂ තාක්ෂණික කමිටුව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.