Colombo Today Local News

මීරිගමදී ලොරියක් දුම්රියක ගැටෙයි.. දුම්රිය ධාවනයට බාධා

මීරිගම දුම්රිය හරස් මාර්ගයේ දි අද(15) උදෑසන දුම්රියක් හා ලොරි රථයක් ගැනීමේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි පොලිසිය කියයි.

දුම්රියේ ගැටුණු ලොරි රථය දුම්රිය මාර්ගය හරස්වන ලෙස නතර වී ඇතැයි වවාර්තා වේ.

මෙම අනතුරින් දුම්රියට දැඩි හානි සිදුව ඇතැයි ද පොලිසිය කියයි.

Related posts

වාහන මොඩිෆිකේෂන් කියන්නේ කර්මාන්තයක්

Admin

TIKTOK වලින් ඉවත් වූ ගීත

Admin

වාහන 5000ක් කොළඹ වටලන්න එයි.. අද හවසට දැඩි රථවාහන තදබදයක ලකුණු !

colombotoday

අම්පිටියේ හාමුදුරුවෝ නැගෙනහිර මහඇමතිගෙ ගෙදරටම යයි.. රණවිරුවන් වෙනුවෙන් කන රත්වෙන්න කියා එයි

colombotoday

මියන්මාරයේ සිර දඬුවම් විඳි ලාංකික ධීවරයින් 7කට නිදහස

colombotoday

ඇමති චම්පික රණවකට එරෙහිව ප්‍රබල චෝදනාවක් ! (Video)

colombotoday