Colombo Today Local News

Video – අනාතවූ බෝගස්වැව අහිංසකයන්ට දැම්ම පොලිස් පාට්

[mom_video type=”youtube” id=”f23ODwNyCCE”]

වව්නියාව බෝගස්වැව ගම්මාන 14ක පීඩාවට පත් සිංහල වැසියන් පසුගිය 25 වනදා වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක නිරතවුනා. ඒ දැනට තමන් පදිංචිව ඉන්නා ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය තහවුරු කිරීම, මාර්ග පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ලබාදීම, වව්නියාව සිංහල ජනතාවට එල්ලවන ද්‍රවිඩ සන්ධාන බලපෑම් නවතා දෙන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බලකරමින්.

වව්නියාව බෝගස්වැව ගම්මාන 14ක සිංහල පවුල් 3500ක් පමණ ජීවත් වූ අතර විවිධ බලපෑම් සහ අවම යටිතල පසුකම්වත් නොමැතිවීම හේතුවෙන් පවුල් 1500කට ආසන්න පිරිසක් මේ වනවිටත් එම ප්‍රදේශය අතහැර පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී වවුනියාව පොලිසියෙන් එල්ලවූයේ දැඩි බාදාවක්….

 

Related posts

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමයි

colombotoday

උසස් පෙළ වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබා දීම ගැන විශේෂ සාකච්ඡාවක්

Admin

“මේ ඔක්කොම නිවට ජනපති නිසයි… ගහන්න ඕන හොම්බට” – මර්වින්ගෙන් සැර ප්‍රහාරයක්

colombotoday

අප්‍රේල් 03 දා විරෝධතාව පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයක්. අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට ගොදුරු වන්න එපා! – ජාතික නිදහස් පෙරමුණ

colombotoday

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් ආ පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

Admin

කාන්තාවන්ගේ දැවෙන ගැටළුවකට යහපාලනයෙන් පිළිතුරු !

colombotoday