Colombo Today Local News

“පොල් ගහල වැඩක් නෑ.. ආණ්ඩු පෙරළන හැටි මගෙන් අහගන්න” – ඇමති මංගල

පොල් ගසා ආණ්ඩු පෙරළීමට බැරි බවත්, ආණ්ඩුව පෙරළන්නට හිටපු ජනපතිවරයාට අවශ්‍යනම් තමාගෙන් උපදෙස් ගන්නා ලෙසත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දේහපාලන ස්ථාවරභාවයක් සැති බවත් තැන තැන පොල් ගැසීමෙන් එය පැහැදිළි වන බවත්ය.

ආණ්ඩු පෙරළන්නේ මෙහෙමයි

Related posts

මන්ත්‍රී ආරක්ෂකගේ පිස්තෝලය අකිල සාලියගේ බලන්ගොඩ නිවසේදී අතුරුදන්

Admin

එජාප ජාතික ලැයිස්තු අසුන රනිල්ට – කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday

සංශෝධනය වූ අධිවේගී මාර්ග බස් ගාස්තු මෙන්න

Admin

ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට මාලිමාව පාර කියනවා

Admin

ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

කෘෂිකර්මයේ කෝටි 132 ගිල්ල සබීතාගේ බිල්ඩිම යලි බාර දෙයි

colombotoday