රඹුක්කන, දැලිවල, කොටවෙහෙර රජමහා විහාරයේ තැන්පත් කර තිබූ රන් කරඬු පහ සහ පළිඟු කරඬු තුන තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලීසිය පවසයි.
අදාළ පුරාවස්තු කිසියම් පිරිසක් විසින් සොරගනු ලැබුවේ, පසුගිය සෙනසුරාදායි.
සොරකම සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 859 14 19 යන දුරකතන අංකයට දැනුම් දෙන්නැයි රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දෙයි.