Colombo Today Local News

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆෝරස් මුහුදු කලාපයේ සිදූවූ භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නැතැයි, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

එහි වැඩි බලපෑමක් ඔස්ට්‍රේලියාව දෙසට වෙතැයි අපේක්ෂා කරන බව එහි සභාපති අනුර වල්පොල මහතා පවසයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

නැගෙනහිර ඉන්දුනීසියාවේ සිදු වූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුඩ් ඒකක 7.3 ක් ලෙසයි.

ඒ සමගම එම ප්‍රදේශය ආශ්‍රිත කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.

Related posts

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරමින් එම්.වී එම්ප්‍රරස් සේන්දු වෙයි

Admin

නැවත ඩීසල් නැවක් එන්නේ 16වෙනිදා… පෙට්‍රල් නැව 21වනදා

colombotoday

දෙදරු මවක් සැමියාගේ පහරකෑමෙන් මරුට

Admin

අන්තර්ජාල වේගය මන්දගාමීයි. | පාරිභෝගිකයින්ගෙන් Dialog සමාගමට කුණු බැනුම්

colombotoday

නැව්වල දැවිතෙල් අවිධිමත්ව පරිසරයට බැහැර කළ සමාගම් කිහිපයකට නඩු

colombotoday

BRAKING : බොදු බල සේනා සහ සිංහල රාවය කුරගල යයි

colombotoday