Colombo Today Local News

දුමින්ද සිල්වා වරද පිළිගනී.. නඩු තුනටම දඩය රු300 යි

duminda silva

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2011 සිට 2014 දක්වා වත්කම් හෙළි නොකළැයි පවරා ඇති නඩු තුනක වරද පිළිගෙන නඩු කෙටියෙන් අවසන් කර ගැනීමට කැමැත්ත පළ කළේය.

ඔහුගේ නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ අද කොළඹ ප්‍රධාමහේස්ත්‍රාත් අධිකරණයේදී කියා සිටියේ දුමින්ද සිල්වා නඩුව අවසන් කර ගැනීමට වරද පිළිගන්නා බවයි.

වත්කම් බැරකම් ප්‍ර‍කාශ නොකිරීමේ වරදට දඬුවම වන්නේ රුපියල් 100කට නොවැඩි දඩයක් අයකර ගැනීම බවයි හිටපු මැතිවරණ කොමසාරි මහින්ද දේශප්‍රිය මහතා පෙර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

ඒ අනුව අදාල නඩු 03ට හිමිවිය හැකි උපරිම දඬුවම රුපියල් 300ක දඩ මුදලක් අයකර ගැනීමය.

Related posts

IMF කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් ලංකාවේ සංචාරයක

Admin

20 ගැන සංඝයාවහන්සේගේ මතය ජනවරමින් පරාදයි.. ජනතා මතය අපි සමගයි – ජවිපෙ කියයි

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට පරිපාලන සේවයත් වර්ජනයට එක්වෙයි

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයි

Admin

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday

සිලෝන් ටි නමින් අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 8000ක් අල්ලයි

colombotoday