World

විලියම් ෂැට්නර් අභ්‍යාවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයන්ගේ ලැයිස්තුවට

ලොව ප්‍රකට ස්ටාර් ට්‍රැක් රූපවාහිනී නාට්‍ය මාලාවේ රඟපෑ විලියම් ෂැට්නර් අභ්‍යාවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයන්ගේ ලැයිස්තුවට එක්වීමට සමත්ව තිබේ.

මේ වන විට 90 හැවිරිදි වියෙහි පසුවන ෂැට්නර් ඊයේ (13) දිනයේ දී එම අවස්ථාව හිමිකරගනු ලැබීය.

ෂැට්නර් රැගත් අභ්‍යාවකාශ යානය ඊයේ පෙරවරුවේ සාර්ථකව අමෙරිකාවේ ටෙක්සාස්හි බ්ලු ඕර්ජින් ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

යුරෝපයේ විශාලතම සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

colombotoday

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Admin

ජීවයට සුදුසු තවත් ලොවක්

Admin

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර භූ චලනයක්

colombotoday

“ඉම්රාන් ඛාන්ගේ sex calls” දෙකක් viral වෙයි

Admin

පැය 12ක් තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් මිය ගිහින්

Admin