World

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ති‌බේ.

ඒ, මීට පෙර අමෙරිකාවේ මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත් කෙරුණු පැය 24 ක සටන් විරාමය අසාර්ථක වූ පසුබිමකයි.

සිවිල් වැසියන්ට ආරක්ෂිතව කාර්ටූම් අගනුවරින් ඉවත්වීම සඳහා මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කෙරුණි.

හමුදාව සහ සුඩාන අතුරු හමුදාවේ යුද ගැටුම්වල මරමස්ථාන ලෙස යුද හමුදා මූලස්ථානය සහ ගුවන්තොටුපොළවල් හඳුනා ගෙන තිබේ.

දින 05ක් පුරා පැවති ගැටුම් හේතුවෙන් මේ වනවිට සුඩානයේ පුද්ගලයින් 270 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 2,600 ක් පමණ තුවාල ලබා ඇතැයි සඳහන් වේ.

Related posts

බැංකුවක වෙඩි තැබීමක් – 5ක් මරුට…

Admin

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 3ක් යුක්රේනයට

colombotoday

දරුවන්ගේ හැසිරීම නරකනම් දෙමාපියන්ටත් දඬුවම්. – නව නීති සම්පාදනය කෙරේ.

colombotoday

ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ඝනිස්තානයේ ළමුන් ඇතුළු 12ක් මරුට

colombotoday

අතුරු අයවැය පරාදයි.. ඇමරිකා රජය අක්‍රීය වෙයි.. ට්‍රම්ප් අමාරුවේ..

colombotoday

මහ රැජිණගේ මෘත දේහය බකිංහැම් මාලිගයට

colombotoday