World

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ති‌බේ.

ඒ, මීට පෙර අමෙරිකාවේ මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත් කෙරුණු පැය 24 ක සටන් විරාමය අසාර්ථක වූ පසුබිමකයි.

සිවිල් වැසියන්ට ආරක්ෂිතව කාර්ටූම් අගනුවරින් ඉවත්වීම සඳහා මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කෙරුණි.

හමුදාව සහ සුඩාන අතුරු හමුදාවේ යුද ගැටුම්වල මරමස්ථාන ලෙස යුද හමුදා මූලස්ථානය සහ ගුවන්තොටුපොළවල් හඳුනා ගෙන තිබේ.

දින 05ක් පුරා පැවති ගැටුම් හේතුවෙන් මේ වනවිට සුඩානයේ පුද්ගලයින් 270 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 2,600 ක් පමණ තුවාල ලබා ඇතැයි සඳහන් වේ.

Related posts

Arrow, Flash නළුවාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්

Admin

පැරීසියේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් – Video

colombotoday

මැලේරියාවට එරෙහිව තවත් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

Admin

මිල සීමාව ක්‍රියාත්මක රටවලට රුසියානු බොරතෙල් අපනයනය තහනම් කරයි

Admin

චීනයේ සටන් පුහුණු පාසලක ගින්නකින් 18ක් මරුට

colombotoday