BusinessColombo Today Local News

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

central bank 2

පසුගිය දෙසැම්බර් මාසයේ රෙදිපිළි ඇඟලුම් අපනයන ආදායම සියයට 12.8 කින් පහත වැටී ඇත.

මේ අනුව ඇඟලුම් අපනයන ආදායම 2014 දෙසැම්බර් මාසයේදී පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 451.1 සිට 2015 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 393.4 දක්‌වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

යුරෝපා සහ ඇමෙරිකානු වෙළෙඳපොළ වෙත කළ අපනයන අඩුවීම මෙසේ ඇඟලුම් අපනයන ආදායම දෙසැම්බර් මාසයේදී සියයට 12.8 කින් අඩුවීමට හේතු විය. මෙසේ රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම අඩු වූයේ අඛණ්‌ඩව තුන් වැනි මාසයටය.

Related posts

ලංගමයට බස්රථ 500ක් මිළදී ගැනීමට කැබිනට් අනුමැතිය…

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනිමට කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නෑ !

colombotoday

පාසැල් දරුවන්ට මත්වෙන සීනිබෝල විකිණූ මොහොමඩ් රිමාන්ඩ් !

colombotoday

මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි ලබන සතියේ සිට

colombotoday

“ජෙරුසලම ඊශ්‍රායලයට විතරක් අයිති නෑ.. පලස්තීනයටත් අයිති විය යුතුයි” – ශ්‍රී ලංකා රජයෙන් නිවේදනයක්

colombotoday

විශ්වවිද්‍යාල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම ගැන පරීක්ෂණ කරන්න – ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්

Admin