Colombo Today Local News

Video “අද ක්‍රියාත්මක වන්නේ සම්මුතිවාදය නෙවෙයි, කම්මුතුවාදය.. රටම කම්මුතුයි” – විමල්

vimal weeravansa

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අදහස් පල කරද්දී දිගින් දිගටම එල්ල වූ බාදා කිරීම් හමුවේ ‘වාහේ වෙයන් නුවරට ගොස් තමට මගේ’ යයි කියා සිටියේය.

මේජර් ජනරාල් චාගි ගාල්ලගේ, මාධ්‍ය නිදහස, ආර්ථිකය, ජාතික ආරක්‍ෂාන ගැනද මන්ත‍්‍රීවරයා අදහස් පල කලේය.

Related posts

ග්‍රහලෝකාගාරය තාවකාලිකව ප්‍රදර්ශණ නවත්වයි

Admin

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

colombotoday

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පින්නවල – මැදගම්මැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Admin

“පොල් ගහන අයට ගොඩ යන්න බෑ.. නැට්ටෙන් ඉල්ලුවත් අලියා දිනනවා” – නලින් බණ්ඩාර

colombotoday

දේශපාලනයට ගෑවෙන්න එපා! – යුද හමුදාපතිගෙන් හමුදාවට උපදෙස්

colombotoday

කලු කොටි සමරා යාපනය සරසවියේ තැන තැන පෝස්ටර් ඇලවෙයි

colombotoday