Colombo Today Local News

ජල නල පද්ධතිය අලුත් වැඩියා කරමින් සිටි අයෙක් අඩි 40 ක ඉහළින් වැටී මරුට

නාරාහේන්පිට ටොරින්ටන් මහල් නිවාස සංකර්ණණයේ ජල නල පද්ධතිය අලුත් වැඩියා කරමින් සිටි පුද්ගලයකු අඩි 40 ක ඉහළින් ඇද වැටීමෙන් ඊයේ (8)දින මියගොස් ඇති බව නාරාහේන්පිට පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය මල්ලාවි ප්‍රදේශයේ පදිංචි (30) හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

කවුරු ගියත් මම සැලෙන්නෑ.. 2020 වන තෙක් සම්මුති ආණ්ඩුව කරනවා – ජනපති කියයි

colombotoday

ආරක්ෂාව දෙන තුරු වේල් උත්සවය අත් හිටුවයි. මනෝ ගනේෂන් ලැජ්ජාවෙන්…

colombotoday

ශ්‍රී ලංකා විදේශ ඇමති ජී.එල්. ඉන්දීය විදේශ ඇමැති හමුවක්

colombotoday

සුනාමියක් එනවා කියා අගුලානේ මිනිස්සු හිස් ලු ලු අත දුවයි

colombotoday

ඔෂධීය කංසා වගාවට ගැසට්ටුව එයි

Admin

කැස්බෑව – පිටකොටුව බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

colombotoday