Colombo Today Local News

ලසන්ත ඝාතන සැකකරුවන් මෙන්න… දැක්කොත් පොලීසියට කියන්න (PHOTOS)

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව සිදු කරන ලද විමර්ශනයේදි අනාවරණය වු සාක්‍ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව අපරාධකරුවන් බවට සැකකරනු ලබන පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායාරූපයන් අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් චිත‍්‍ර ශිල්පින් විසින් සාක්‍ෂිකරුවන් පවසන ආකාරයට චිත‍්‍රයට නගා තිබෙනවා.

මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් නිවරැදි තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි. 0718591753 / 0718591770 / 0773291500

Related posts

වැලි මාෆියාව නවතන්න රටවටේ වැලි බෙදා හැරීම වෙනස් වෙයි

colombotoday

මාලබේ ට්‍රැෆික් OICට මරණීය තර්ජන කල සැරයන් රිමාන්ඩ්

Admin

ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක් තෝරාගෙන අවසන් – සුසිල් ප්‍රේම්ජයන්ත්

Admin

රුසියාවෙන් ඉන්ධන ගන්නැයි පක්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

මිල සූත්‍රය බොරුවක්… හරිනම් ඒ අනුව ත්‍රීමලයෙන් ගොඩබාන තෙල් මිල අඩවිය යුතුයි – හිටපු තෙල් ඇමති කියයි

colombotoday

කිංස්ලි රත්නායක ‘සිරසෙන්‘ ඉල්ලා අස්වෙයි..

colombotoday