Colombo Today Local News

‘සේනා’ මර්දනයට පරපෝෂිතයෙක්

බඩඉරිඟු වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සේනා දළඹුවා මර්දනයට පරපෝෂිතයෙකු හඳුනාගෙන තිබේ.

මෙම පරපෝෂිතයා හඳුනාගෙන ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර තුනක සිට කළ පර්යේෂණවලින් පසුවයි.

“ටෙලිනෝමස් රීමස්” නමැති එම පරපෝෂිතයා ස්වාභාවික පරිසරයේ වර්ධනය වන්නෙකි.

මෙම පරපෝෂිතයා සේනා දළඹු බිත්තර විනාශ කරන අතර එමගින් දළඹුවාගේ ව්‍යාප්තියට බලපෑම් ඇති කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

සේනා දළඹු හානිය මර්දනයට රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් වළකින ලෙස ද කෘෂිකර්ම අමාත්‍යාංය ගොවි ජනතාවට දැනුම් දී තිබේ.

Related posts

කටුනායක ගුවන් තොටුපලෙන් අත්අඩංගුවට ගත් සැකකරු

Admin

ඉෂාලිනිගේ දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද ගොඩ ගැනේ

colombotoday

රජයේ සේවකයන් නිවසේ සිට වැඩකරන්න ඉල්ලයි

colombotoday

මිනුවන්ගොඩින් උණ්ඩ තොගයක් සමග ගිනි අවි, තියුණු ආයුධ සහ වාහන අංක තහඩු කීපයක් අල්ලයි

colombotoday

“රණවිරු දඩයම“ ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

මාරවිල දිසා අධිකරණ සේප්පුවේ ලක්ෂ 22ක් අතුරුදන්

Admin