Covid 19

අලව්ව ප්‍රා. සභා සභාපති කොවිඩ් ආසාදනයවී මියයයි

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මහතා කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොරෝනා ආසාදනයවීමෙන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ පස්වරුවේ මියගොස් ඇත.

තිදරු පියෙකු වන සන්ධ්‍යා කුමාර මහතා මිය යන විට 56 වන වියෙහි පසුවිය.

ඒ මහතාගේ පවුල් සාමාජිකයින් මේ වන විට කොවිඩ් ආසාදිතව නිවසේ නිරෝධායනය වෙමින් සිටියි.

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මහතාගේ අවසන් කටයුතු අද (12)දින පස්වරුවේ සිදුකෙරිණි.

Related posts

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදුවූ 16 වන මරණය වාර්තා වේ

colombotoday

කොවිඩ් පාලනයට සිව්වන වන එන්නත් මාත්‍රාව කඩිනමින්

colombotoday

සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව පැවැත්වු දානමය පිංකමට ගිය 21කට කොවිඩ්

colombotoday

බසයේ සිටි කොවිඞ් රෝගියා බුලත් කෙළ ගහලා.. පවුලක්ම නිරෝධායනයේ

colombotoday

පෑලියගොඩ කොරෝනා පොකුර බෝ වුනේ සල්ලි කොළ උඩ

colombotoday

ගාල්ලේ ඇඟලුම් ආයතනයකින් කොරෝනා රෝගීන් 9 ක්

colombotoday