හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ හමුදාව ආරක්ෂාව ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් ඊයේ පස්වරුවේ මිනුවන්ගොඩ නගරයේදී විරෝධතාවක් පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් විසින් එය සංවිධානය කර තිබූ අතර, අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටද එහිදී දැඩි විරෝධයක් එල්ල විය.