Covid 19

එංගලන්තයේ කොවිඩ් ප්‍ර‍භේදය ආසාදිත දෙදෙනෙක් ත්‍රිකුණාමලයෙන් හදුනා ගනී

ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් එංගලන්තයේ කොවිඩ් ප්‍ර‍භේදය ආසාදිත දෙදෙනකු හඳුනා ගෙන ඇති බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.

කන්තලේ හා උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල ආසාදිතයන්ගෙන් ලබාගත් සාම්පල තුනක් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට යවා සිදුකල පර්යේෂණයෙන් එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදය වන UK-B.1.1.7නැමැති ප්‍රභේදය දෙදෙනකුට ආසාදනය වි ඇති බවට මෙලෙස සොයාගෙන තිබේ.

ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ ආසාදිතයන් සෙවීමේ කටයුතු පුළුල් කර තිබේ.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්

colombotoday

කොරෝනා මාරයාට ඉකුත් මාසයේදී පොලිසියේ 5 ක් බිලි

colombotoday

ගෙවුණු දිනයේ නව ආසාදිතයින් 553 ක්

colombotoday

මෙරටින් නව කොවිඩ් ප්‍රබේදයක් ?

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 648 ක්

colombotoday

හොරණ බොඩිලයින් සේවකයින් 5000ක් නිරෝධායනයේ

colombotoday