Covid 19

එංගලන්තයේ කොවිඩ් ප්‍ර‍භේදය ආසාදිත දෙදෙනෙක් ත්‍රිකුණාමලයෙන් හදුනා ගනී

ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් එංගලන්තයේ කොවිඩ් ප්‍ර‍භේදය ආසාදිත දෙදෙනකු හඳුනා ගෙන ඇති බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.

කන්තලේ හා උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල ආසාදිතයන්ගෙන් ලබාගත් සාම්පල තුනක් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට යවා සිදුකල පර්යේෂණයෙන් එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදය වන UK-B.1.1.7නැමැති ප්‍රභේදය දෙදෙනකුට ආසාදනය වි ඇති බවට මෙලෙස සොයාගෙන තිබේ.

ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ ආසාදිතයන් සෙවීමේ කටයුතු පුළුල් කර තිබේ.

Related posts

කොවිඩ් ආසාදිතයින් 257ක්

colombotoday

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි.. වැළිකඩ රැඳවියෙකුත් ඒ අතර

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday

ජනතාවට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම්. | මුලින්ම හිමිවන අය මෙන්න

colombotoday

හබරාදූව විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා 13ට කොවිඩ්

colombotoday

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday