Covid 19

අද කොවිඩ් ආසාදිතයින් 648 ක්

අද (06) දින තවත් කොවිඩ් ආසාදිතයින් 286 දෙනෙකු හඳුනාගැනුණු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 166 දෙනෙක් පෑලියගොඩ මාලු වෙළෙඳපොළ හා සම්බන්ධ කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති අතර ඉතිරි 120 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇත.

ඒ අනුව අද කොවිඩ් ආසාදිතයින් 648 දෙනෙක් හඳුනාගෙන තිබේ.

Related posts

තහවුරු කළ කොවිඩ් මරණ 41ක්

colombotoday

කොරෝනාව මාරාන්තික වීමට තවත් හේතුවක් ගැන අනාවරණයක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 495ක් හදුනා ගැනේ

colombotoday

දුම්වැටි භාවිතා කරන්නන් කොවිඩ් මරණවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක්

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් 770ක්.. අසදිතයින්ගේ තොරතුරු.

colombotoday

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday