Colombo Today Local News

රට වෙනුවෙන් සිරබත් කන්න මම සූදානම් – ගෝඨාභය

gotabhaya

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත කටයුතු කරන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා චෝදනා කරයි.

හොරණ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති ආගමික වැඩසටහනක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබදව මානව හිමිකම් කොමිසම පැවැති රජයට ස්තූති කළ යුතු බවය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විවිධ සාක්ෂි ලබාගෙන හමුදා සාමාජිකයන් සහ හිටපු ආරක්ෂක ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහු කියා සිටියේ රට වෙනුවෙන් සිරබත් කෑමට ඕනෑම අවස්ථාවක තමන් සූදානම් බවයි.

Related posts

පාස්කු ඉරිදා සියලු දේවස්ථාන ආවරණය වන පරිදි 12000ක බළඇණියක්

colombotoday

පාකිස්ථානයෙන් ප්‍රහාරක ජෙට් යානා 8ක් ගන්න රජය එකඟ වෙයි

colombotoday

සියලු තැපැල් සේවා බිඳවැටෙයි

colombotoday

රටට යහපාලනය උදාකර වසරයි.. ප්‍රීතිය සමරා සතියක් තිස්සේ ජාතික කොඩි ඔසවන්නලු

colombotoday

කොකේන් කිලෝ 729ක් හෙට විනාශ කරයි – අධීක්ෂණයට ජනපතිත් එයි

colombotoday

සමෘද්ධි සහනාධාර ජූලි 1 වැනි දා සිට – සමෘද්ධි ලැබෙන හැටි මෙන්න

Admin