Colombo Today Local News

ප්‍රාඩෝවලට නොදෙවැනි ඉලෙක්ට්‍රික් කාර් මගඩිය

LEAF

ඉලෙක්ට්‍රික් කාර් රථයක් (NISSAN LEAF)ලංකාවට ගෙන්වනවිට එහි වටිනාකම ලක්ෂ 25ක් පමණ වන අතර .පසුගිය අයවැයෙන් වාහන මත අයකරන බදු ප්‍රතිශතය වැඩිකිරීමත් සමගම නිසාන් ලීෆ් කාරයක් මෙරටට ගෙන්වීමෙන් පසු එහි වටිනාකම ලක්ෂ 45ක් දක්වා ඉහල ගියා.
විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව ඉලෙක්ට්‍රික් කාර් සදහා අයකරන බදු ඉහල දැමීමට පෙර ලංකාවේ වාහන ආනයනය කරන ව්‍යාපාරිකයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින සමාගම් කීපයක් විසින් ඉලෙක්ට්‍රික් කාර් සිය ගණනක් ලංකාවට ගෙන්වා ඇති අතර පරණ මිලට ගෙන්වූ වාහන නව මිල යටතේ ලක්ෂ 20ක පමණ ලාභයක් තබාගන අලවි කරන මෙම ව්‍යාපාරිකයන් එයින් කොටසක් මුදල් ඇමතිතුමාගේ සාක්කුවට දැමීමට අමතක නොකරන බවයි තවදුරටත් වාර්තා වන්නේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ඉහල නිලදාරීන් කිහිප දෙනක් ද මේ සදහා සන්බන්ද බවයි පැවසෙන්නේ…

Related posts

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය ට තීරණයක්

Admin

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday

හෙට ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

colombotoday

මන්නාරම හුනයිස් නගර් වෙරළෙන් හෂීස් කිලෝවක් හමුවෙයි…

colombotoday

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලය කැළඹෙයි… තවදුරටත් තද වැසි

Admin

නීතීඥ සංගමයත් බැදුම්කර බෑණාගෙන් සල්ලි අරන් – රන්ජන් CID යයි

colombotoday