Colombo Today Local News

රංගිරි දඹුළු රජමහා විහාරයේ අභිනව විහාරාධිපති අධ්‍යාපන ඇමති අකිල විරාජ් !!

මේ වන විට රංගිරි දඹුලු රජ මහා විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කරන්නේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා යැයි එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගොඩගම මංගල හිමියෝ පවසයි.

දඹුලු විහාරස්ථානයට එරෙහිව අධ්‍යාපන ඇමතිවරයා සහ පුරාවිද්‍යා කොමසාරිස්වරයා නගන චෝදනා පිළිගත නොහැකි බවද එහිමියෝ මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේය.

ඔවුන් විසින් මෙසේ අපහාස කරමින් සිටින්නේ අස්ගිරි මහා විහාරයට බවද උන් වහන්සේ එහිදී සදහන් කලහ. රංගිරි දඹුලු විහාරයට එරෙහිව රජයේ ඇමතිවරුන් මෙසේ අසත්‍ය චෝදනා එල්ල කරන්නේ අස්ගිරි මහ නාහිමි ඇතුළු කාරක සංඝ සභාව විසින් රජය වෙත නිකුත් කල නිවේදනයට උරණ වී බවද උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිති.

Related posts

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

colombotoday

මුතුරාජවෙල ගොඩ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි?

Admin

රටවල් වලට පොල් පෙනන්න කෝටි 13 ක් වැය කරලා

colombotoday

විදේස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

colombotoday

ඩොලර් සංචිත පහළට

Admin

ඉදිරි දෙසතිය තුළ මත්ද්‍රව්‍ය වරදකරුවන් හතරක් එල්ලා මරයි

colombotoday