World

මුස්ලිම් විරෝධී විරෝධතා යුරෝපය ගිනියම් කරයි – Photos

ඊයේ (6) යුරෝපය පුරා ඉස්ලාම් විරෝධී විරෝධතාවලින් යුරෝපය උණුසුම් වුනා. දස දහස් ගණනකගේ සහබාගිත්වයෙන් පැවැත්වුණු මෙම විරෝදතා හේතුවෙන් බොහෝ නගරවල නොසන්සුන්කාරී තත්වයන් හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

බ්‍රිතාන්‍යයයේ මුස්ලිම් ජාතිකයන් විශාල වශයෙන් ජිවත්වන (පුංචි පකිස්ථානය ලෙස හදුන්වන) බර්මින්හැම් නගරයේ දහස් ගණනනක ඉංග්‍රීසි ජාතිකයන්ගේ සහබාගිත්වයෙන් මෙම විරෝදතා මෙහෙයවා ඇත්තේ හිටපු English Defence League (EDL) නායක ටොමි රොබින්සන් වන අතර ප්‍රංශය, ජර්මනිය, චෙක් ජනරජය, නෙදර්ලන්තය ඇතුළු බොහෝ රටවල විශාල ජන සහබගිත්වයකින් මෙම උද්ඝෝෂණ සිදුකර ඇත.

 

Related posts

තලෙයිබාන් ත්‍රස්තවාදීන් සමග යුද ගැටුමේදී සිවිල් පුද්ගලයන් 900ක් අතුරුදන්

colombotoday

ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි

Admin

මුස්ලිම් වීම නිසා හිටපු ඇමරිකානු බොක්‌සිං ශූර මොහොමඩ් අලීගේ පුත්‍රයා ගුවන් තොටේදී අත්අඩංගුවට

colombotoday

මිල සීමාව ක්‍රියාත්මක රටවලට රුසියානු බොරතෙල් අපනයනය තහනම් කරයි

Admin

උරුම වනසන තලිබාන්වරු

Admin

අතුරුදහන්ව සිටි මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළකින් හමුවෙයි

colombotoday