Colombo Today Local News

එළවළු මිල 100% කින් ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ.

ඇතැම් එළවළු වර්ගවල මිල 100% කින් ඉහළ ගොස් ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කරයි.

නුවරඑළිය ඇතුළු ප්‍රදේශවලට පසුගිය දිනවල පැවති අධික වර්ෂාව මෙම තත්ත්වයට හේතුවී ඇතැයි ඔහු පවසයි.

Related posts

හදිසි නීතිය නැවතත් ! කැබිනට් අනුමැතියත් ලැබේ..

colombotoday

මල්වඩම් ගැන කතා කරන අයට දකුණට මළමිනී ඒම නතර කරපු නායකයා අමතක වෙලා – නිරෝෂන් ප්‍රෙම්රත්න

colombotoday

මෙරට ළමුන් ගැන ඇහෙන ඇඟ කිලිපොලා යන හෙලිදරව්ව

Admin

මැතිවරණය දූෂිතයි! ආණ්ඩුව ඒකාධිපති වියරුවකින්?

Admin

මහනුවරින් පළමු තැන දිලුම්ට

colombotoday

දයා රත්නායක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුරින් ඉවතට!

colombotoday