Colombo Today Local News

හදිසි නීතිය නැවතත් ! කැබිනට් අනුමැතියත් ලැබේ..

ඩෙංගු මර්දනය කිරීම සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව මහජන ආරක්ෂක පනතට නව රෙගුලාසි එක් කෙරෙන අතර අගුළු දමා වසා දමා තිබෙන පාළු නිවාස පරීක්ෂා කිරීමට හැකිවන පරිදි නීති සකස් කෙරේ.

මීට අමතරව කොළඹ හා තදාසන්න පෙදෙස්වල අවිධිමත් ලෙස කුණු බැහැර කරන ස්ථානවලට සී.සී.ටීවී කැමරා සවි කිරීමටත් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමටත් නියමිතය.

Related posts

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී මියගිය පොලිස් නිලධාරීන්ගේ සිරුරු ඥාතීන් වෙත භාර දෙයි

colombotoday

මාලක සිල්වාට ඇප

colombotoday

සිසුන්ට මත් ගුලි අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට

colombotoday

ජාතිවාදය කතා කරන අය හිරේ යවන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට

colombotoday

NMRA නිලධාරින් 5දෙනා 13වනදා තෙක් රිමාන්ඩ්

Admin

රවීට ඇමතිකමක් දෙන්න.. නීතිපති නිර්දේශ කර එවූ ලිපිය රනිල් හංගලා…!

colombotoday