Colombo Today Local News

ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වුණා. තව ඇත්තේ ඊළාම කොඩිය සහ ඊළාම් රාජ්‍යය පිළිගැනීම පමණයි – මුසම්මිල්

musammil 232633

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වීමක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුම්මිල් මහතා මේ පිළිබදව අදහස් දක්වමින්,

‘’මෙවර ජාතික නිදහස් උළලේදී ජාතික ගී දෙකක් ගායනා කිරීම ජාතික සංහිදියාව ඇතිවීමක් නොව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පැහැදිලි ලෙසම බෙදුම්වාදයට යටත් වීමයි.”

”එමෙන්ම ඒ බෙදුම් වාදීන්ගේ උවමනාව අනුව ෆෙඩරල් රාජ්‍ය බිහි කිරීමේ පළමු පියවර මේ හරහා ඔවුන් තැබුවා,තවත් ඉතිරිව ඇත්තේ ඊළාම් ධජය සහ ඊළාම් ජාතික රාජ්‍යයත් මේ රට තුළ පිළිගැනීම පමණයි’’

Related posts

“ජනපති-අගමැති කියනවනම් මම ඉල්ලා අස්වෙනවා” – බදියුදීන්

colombotoday

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

colombotoday

දුමින්ද දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්ත ගැටෙයි

colombotoday

“විල්පත්තුව පවතින්නේ ඔබ ජනාධිපතිකම් කරන රටේ නොවෙයිද?“ – ජනපතිට ලිපියක්

colombotoday

ජනාධිපතිතුමා අපිට කියන්න ඕන නෑ අපේ ස්ත්‍රීන් කොහොමද අඳින්න ඕන කියලා – ප්‍රහාරයේ උනුසුම මැකී යද්දී උලමා සුපුරුදු රිද්මයට එයි…

colombotoday

බස්නාහිර 20+ අය එන්නත ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන හැටි මෙන්න

colombotoday