Colombo Today Local News

ලංකා සීනි සමාගමේ නව සභාපති වැඩ අ‍රඹ‍යි

ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරල් සාරද සමරකෝන් මහතා අද (20)දින සිය රාජකාරි ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස රාජකාරි කළ ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද කටයුතු කර ඇත.

පාඩු ලබමින් සිටි ජනතා වතු සංවර්ධන මණ්ඩලය, කෙටි කාලයක් තුළ ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට ඒ මහතා මහත් සේවාවක් සිදුකළ බව සඳහන් වේ.

Related posts

උප්පැන්න සහතිකය භාෂා තුනෙන්ම නිකුත් කෙරේ…

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

colombotoday

රනිල් කරේ තියාගෙන එජාපය යන්නේ දේශපාලන කනත්තට… රනිල් දිගටම ඉන්නවනම් අපිත් කැමතියි

colombotoday

ටී.එන්.ඒ මන්ත්‍රීලා පුරාවිද්‍යා ස්ථානයකට අනවසරයෙන් කඩා පනී… හින්දු පූජ්‍යස්ථානයක් කියා දේව පූජාවක් තියයි…

colombotoday

කෝටියක හෙරොයින් තොගයක් සමග 4ක් STF අත්අඩංගුවට

colombotoday

ඉන්දීය ජාතික තරුණයෙක් දිවි නසා ගනී

colombotoday