Colombo Today Local News

කොළඹ වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක්

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික සහ මෙහෙයුම්, මුල්‍ය, තොරතුරු තාක්ෂණ සහ සංචාරක වැනි විවිධ සේවාවන් සඳහා පැමිණීමට නියමිත ආයෝජකයින් සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ට වීසා නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව වීසා කාණ්ඩ හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

Related posts

“ටික් ටෝක්” එකේ සිදුකල කොටි සැමරුම්

colombotoday

ජනවාරියේ සිට වැට් බද්දට අයත් නොවන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

Admin

හිරුණිකා ඇතුළු පිරිස ඇප මත මුදා හරී

Admin

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් සෝභිත හිමියන් ඉවත් වෙයි

colombotoday

කන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ..

Admin

ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට ඉදිරිපත් වන්නැයි, එ.ජා.ස. ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

colombotoday