05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට(18) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894කදී එය පැවැත්වෙනු ඇති.
මෙම විභාගය පැවැත්වීමේ වෙනසක් සිදුකර ඇති අතර ඒ අනුව පළමුව ලබා දෙන්නේ දෙවන ප්‍රශ්න පත්රයයි.
අනතුරුව කෙටි විවේකයක් ලබා දී පළමු ප්‍රශ්න පත්‍රය ලබා දීමට සැලසුම් කර ඇත.