Colombo Today Local News

ගුරුනගර් මුහුදේදී කේරළ ගංජා කිලෝ 168ක් අල්ලයි

ගුරුනගර් මුහුදු සීමාවේ දී කේරළ ගංජා කිලෝ 168 ග්‍රෑම් 539ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේ දී මෙම කේරළ ගංජා තොගය හමුව ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා විසිනම හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කරයි.

Related posts

බැසිල් රාජපක්ෂ ලබන ඉරිදා දිවයිනට

Admin

Video: SB, සුසිල්,දයාසිරි හවුල් ආණ්ඩුවේ ඉන්න බැරිනම් යන්න. අපිට නාඩගං නටන්න ඕනි නෑ – රවී කරුණානායක

colombotoday

ගුරුවරුන්ට පදිංචි ප්‍රදේශයේම පත්වීම්.. වෙන පළාතකට මාරු වෙන්න බෑ

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නවතී.

colombotoday

අම්පාරෙන් ඇල්ලූ ත්‍රස්ත සැකකරුවන් 11ක් TIDයට බාර දෙයි !

colombotoday

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

Admin