Colombo Today Local News

සංවර්ධන ලොතරැයි මණ්ලඩයේ හිටපු සභාපති හොරා කාපුව එළියට

සංවර්ධන ලොතරැයි මණ්ලඩයේ හිටපු සභාපතිවරයකු මණ්ඩලය නමින් සිය පෞද්ගලික පරිහරණයට මුදල් ගෙවා ලබා ගත් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක් වටිනා කැබ් රථයක් වෙනුවෙන් මණ්ඩලය 2020 දෙසැම්බර් මුදල් ගෙවා ඇතැයි විගණන වාර්තාවකින් අනාවණය වෙයි.

වාහනය සඳහා මණ්ඩලයෙන් ගෙවන ලද මුදල හිටපු සභාපතිවරයාගෙන් අයකර ගැනීම හෝ මිලදී ගත් වාහය සභාපතිවරයාගෙන් මණ්ඩලයට ලබැගැනීමට කටයුතු කරන ලෙස විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.

වාහනය සඳහා ගෙවන මුදල පිළිබඳ කිසිදු තෙරතුරක් මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව නැතැයි ද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම තෙරතුරු ඇතුළත් වන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සිදු කළ විගණනයට අදාල වාර්තාවේය.

Related posts

ඉන්දියානුවන් පිරිසක් වටවී ජනපතිව අන්දපු හැටි ! (Photo)

colombotoday

වැල්ලවායේ රිය අනතුරින් තිදෙනෙකු මරුට

colombotoday

බන්ධනාගාර වෛද්‍යවරයාට තර්ජනය කල රිෂාඩ් දුරකතනයකින් කතා කරමින් සිටියදී මාට්ටු.

colombotoday

ශ්‍රී ලංකාවේ නව ඒඩ්ස් ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් ඉහලට

colombotoday

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

Admin

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ.

colombotoday