Colombo Today Local News

ඉන්දියානුවන් පිරිසක් වටවී ජනපතිව අන්දපු හැටි ! (Photo)

ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමයේ 61 වන සංවත්සරය ඊයේ (25) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉන්දියාවෙන් පැමිණ සිටි ජනමාධ්‍යවේදීන් හරසර දැක්වූයේ ඔවුන්ගේ සාම්ප්‍රධායික ජටාවක් සහ සාඨයක් පැළදවීමෙන්.

ජනාධිපතිතුමාත් මේ ඇන්දිල්ල ඉවරවෙන තුරු බොහොම ඉවසීමෙන් සිටිනු දැකගත හැකිවූබවයි එහි සිටි මාධ්‍යවේදීන් කියන්නේ. කොහොම වුණත් ඉන්දියාව ඇන්දුවට ඇන්දෙන්නේ නැතිව ඉනනවනම් ජනාධිපතිතුමාටත් හොදයි.. රටටත් හොදයි !

fgf366

Related posts

පොලිසියට අවශ්‍යව සිටි ෆාතිමා ලතිෆා අත්අඩංගුවට

colombotoday

ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !

colombotoday

DIG නාලක සිල්වාට ඇප…

colombotoday

මුහුණේ ලේ තැවරුණු තුවාල සහිත දැරියකගේ මළ සිරුරක් රබර් වත්තකින් හමුවෙයි

Admin

පළා ගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPD පෝලිමෙන් අල්ලාගනී

colombotoday

“මැච් එකෙන් 3/4 ඉවර කලේ Maxxwell නෙමේ, මම” – චන්ද්‍රිකා

colombotoday