Colombo Today Local News

ඉන්දියානුවන් පිරිසක් වටවී ජනපතිව අන්දපු හැටි ! (Photo)

ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමයේ 61 වන සංවත්සරය ඊයේ (25) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉන්දියාවෙන් පැමිණ සිටි ජනමාධ්‍යවේදීන් හරසර දැක්වූයේ ඔවුන්ගේ සාම්ප්‍රධායික ජටාවක් සහ සාඨයක් පැළදවීමෙන්.

ජනාධිපතිතුමාත් මේ ඇන්දිල්ල ඉවරවෙන තුරු බොහොම ඉවසීමෙන් සිටිනු දැකගත හැකිවූබවයි එහි සිටි මාධ්‍යවේදීන් කියන්නේ. කොහොම වුණත් ඉන්දියාව ඇන්දුවට ඇන්දෙන්නේ නැතිව ඉනනවනම් ජනාධිපතිතුමාටත් හොදයි.. රටටත් හොදයි !

fgf366

Related posts

පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගමක් කරපු හැටි !

colombotoday

නාය යෑමේ දැඩි අවදානම් තත්වයක්.. රත්නපුර කෑගල්ල ප්‍රදේශ 27කට අනතුරු ඇගවීම්

colombotoday

රට පුරා පොහොට්ටුව පිපේ…

colombotoday

අවුරුදු දිනයේ තරුණියකට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

වයිරස්වලින් ආරක්ෂාවෙන්න දේශීය ඖෂධයක් – පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණයකින් තහවුරු වෙයි.

colombotoday

මගීන් 4ට අඩුවෙන් පටවාගෙන නගරයට ආවොත් අමතර ගාස්තුවක් ගෙවන්න වෙයි!

colombotoday