Colombo Today Local News

සන්ධානයේ “මහ ලේකම්” විශ්වා වර්ණපාල දිවියට සමුදෙයි

vishwa warnapala

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, මහවැලි සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවර හා හිටපු ඇමැතිවරයකු වූ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අද (27) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසු වී ඇත.

1936 වසරේ දෙසැම්බර් මාසයේ 26 වැනිදා උපත ලද ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයේ ද 2004 වසරේ සිට 2010 වසර දක්වා උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරයේ ද කටයුතු කළේය.

පසුගිය මහ මැතිවරණය පැවති අවස්ථාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වර්ණපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයට පත්කරන ලදි.

Related posts

“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Video

colombotoday

ආබාධිත රණවිරුවන් දුක කියද්දී ආරක්ෂක ලේකම්ට මළ පනී.. පස්සෙ බලමු කියා යන්න යයි !

colombotoday

බ්‍රිතාන්‍ය ඇමති ළග තබාගෙන විග්නේශ්වරන් හමුදාවට බැනවදී, ආක්‍රමණික හමුදාවක් බව කියයි!

colombotoday

අණ නොතකා යාත‍්‍රා කල යාත‍්‍රාවකට වෙඩි තැබූ නාවික සෙබළු 12ක් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

නාකොටික් නිලධාරීන්ගේ නිවෙස් රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක් කරයි

colombotoday

දියුණු රටවල් ෆේස්බුක් අයින් කරල තියන්නේ.. අපිත් එසේ කළ යුතුයි

colombotoday