Colombo Today Local News

ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතුයි

ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතු බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කතා කරන භාෂාව ජාතිය ආගමට ඇති ආදරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැතැයි ද ඉංග්‍රීසි භාෂාව පිළිබඳව තීරණය ගත්තොත් ලෝකය සමග ඉස්සරහට යන්න පුළුවන් බවද දොලවත්ත මහතා කීය.

යුරෝපයට ඇමරිකාවට යන්න පුළුවන් දරුවන්ට දැනුම ලබා දුන්නොත් පමණක් බව ද දොලවත්ත මහතා පැවසීය.

Related posts

“කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.

colombotoday

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය : නාමල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස්

Admin

ජාතික පද්ධතියට නව විදුලි ධාරිතාවක් එක්වන උමා ඔය ව්‍යාපෘතිය අවසන් අදියරේ…

Admin

තහනම ඉවත්කළ නිසා සිල්ලර කඩවලත් ග්ලයිපොසෙට් විකිණේ… වකුගඩු රෝගය ඉහළ යෑමේ අවදානමක්…

colombotoday

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..

colombotoday

ජනපති-ෆොන්සේකා “අලි හබය“ තව දුර යයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්

colombotoday