Colombo Today Local News

බඩු මිල ඉහළ ගිය සතුටට එජාප මන්ත්‍රිවරු කිරිබත් බුදියි

ගෑස් මිල හා බඩු මිල වැඩිවීම සම්බන්ධයෙන් සතුට පළ කරමින් කළුතර නගර සභා එජාප මන්ත්‍රිවරු අද(12)දින පැවැති කළුතර නගර සභා මාසික රැස්වීමේදී කිරිබත් කමින් හා කිරිබත් බෙදා දෙමින් සතුට පළ කළහ.

සභාපති අමීර් නසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර සභා ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.

රැස්වීම අතරවාරයේදී එජාප නාගරික මන්ත්‍රීවරන් වන සුරංග සොයිසා, ජයනාත් නවරත්න සහ නිරෝෂා ප්‍රියංකා සිල්වා යන මහත්ම මහත්මීහු රැස්වීමට සහභාගී වෙමින් සිටි පිරිසර කිරිබත් පිළිගැන් වූහ.

-ලංකාදීප-

Related posts

බදු දුන් ඉඩම්වල පන්කෝටි අනූ ලක්ෂයක බදු ගෙවීම් පැහැර හැරලා

colombotoday

2015 – 4.8% යි, 2016 – 4.4% යි.. ආර්ථික වර්ධනය වේගය පහත වැටේ..

colombotoday

නිවාඩු ගිය වැලිසර නාවික සෙබළුන් යළි කඳවුරට

colombotoday

මැයි 9 ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් තවත් 10ක් අත්අඩංගුවට

colombotoday

ජල නල පද්ධතිය අලුත් වැඩියා කරමින් සිටි අයෙක් අඩි 40 ක ඉහළින් වැටී මරුට

Admin

සිනමන් ග්‍රෑන්ඩ්, දෙහිවල, දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙන්න… සැමියයි බිරිදත් ඒ අතර…

colombotoday