World

මලයාසියාවේ අගෝස්තු වන තෙක් හදිසි තත්ත්වයක්.

මලයාසියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට අගමැති මුහයිඩීන් යස්සින් තීරණය කර තිබේ.

එරට තුළ පැතිරයමින් පවතින කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

හදිසි තත්ත්වය අගෝස්තු මස 01 වැනිදා තෙක් ක්‍රියාත්මකය.

Related posts

ඉර්ෆාන් ඛාන් ජීවිත රඟමඩලෙන් බැස යයි

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10 වෙයි

colombotoday

වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්

Admin

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

Admin

යාත්‍රාවක් පෙරලී ළමුන් 8ක් ජිවිතක්ෂයට

colombotoday

හිස්බුල් මුජාහිදීන් නායකයා ඉන්දියාවට පහර දීමට තලේබාන් ත්‍රස්තයන්ගේ සහය පතයි.

colombotoday