Colombo Today Local News

ඥානසාර හිමි වෙනුවෙන් අත්සන් ලක්‍ෂ 25 ක පෙත්සමක් අත්සන් තැබීම ඇරබේ

සිරගතකර ඇති බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමි වහා නිදහස් කරන ලෙස බලකරමින් අත්සන් ලක්‍ෂ 25ක පෙත්සමක් අත්සන් තැබීම අද මහනුවරදී ආරම්බ වුනා.

මේ සදහා ඥානසාර හිමිගේ මෑණියන් සහ බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහබාගීවී සිටි අතර හින්දු සම්මේලනයේ සබාපති අරුනකාන්ත් මහතා ඇතුළු එම සංවිධානයේ පිරිසක්ද මේ සදහා එක්වී සිටියා.

මෙම පෙත්සම සදහා මුස්ලිම් ජාතිකයන්ද විශාල ප්‍රමාණයක් අත්සන් තැබූ බවයි අප වාර්තා කරු සදහන් කර සිටියේ.

Related posts

කෙන්යාවේ ඇමතිවරු මාසයක වැටුප් ප්‍රතික්ෂේප කරයි

Admin

ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ෂරියා මිණීමරුවන් කිරීම

colombotoday

“ආණ්ඩුව අශූචි වලක්.. අපි ඉන්නෙ කළකිරීමෙන්“ ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා (Video)

colombotoday

මෙවර අයවැයේ භයානකම යෝජනාව බන්ධුල හෙළිකරයි

colombotoday

ගුරුවරු කරත්තයෙන් පාසල් යයි

colombotoday

නව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ‍‍ජෙනරල් අමල් කරුණාසේකර

colombotoday