Colombo Today Local News

“පිරිසක් රට අස්ථාවර කර බලයට එන්න හදනවා. මොනව කළත් යහපාලනය පෙරළනව බොරු” – ඇමති සුජීව

බංකොලොත් දේශපාලනයක නිරතව ඉන්න පිරිසක් බලය ලබා ගැනීම සදහා රට අස්ථාවර කිරීමට සූදානම් වන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා.

“බංකොලොත් දේශපාලනයේ නිරත වී සිටින අය දැන් ගොඩඑන්නට විවිධ ප්‍රයත්න දරනවා. ඔවුන් මේ හදන්නේ මොකක් හරි කරල බලයට එන්නයි. එතනදී ජාතිවාදය අවුස්සන්න, රටේ අස්ථාවරභාවය ඇති කරන්න උත්සහා කරාවි. ඒව හරියන්නේ නැති කොට නව පක්ෂ හදන්න උත්සහා කරාවි. කඩන්න උත්සහා කරාවි. ඒත් ඒ එකකින්වත් මේ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන ආණ්ඩුව පෙරළන්න බැහැ” යැයිද අමාත්‍යවරයා පවසයි.

Related posts

රවී නිරුත්තර වෙයි.. අගමැති රනිල්, ඇලෝසියස් ගේ “ගනුදෙනු” දුරකථන වාර්තාවෙන් එළියට එයි !

colombotoday

මරණ දඩුවම ලබා සිටින රැදවියන්ගේ වර්ජනය අවසන්

colombotoday

බහුදින ධීවර යාත්‍රාවක පිළිස්සුනු ධීවරයෙක්

Admin

කතානායක-ජනපති ධූර දෙකම කතානායකට දැරිය හැකියි

colombotoday

නැගෙනහිර පර්යන්තය ගැන 2019 ගිවිසුමට අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා – ඉන්දියාව

colombotoday

බස් ගාස්තුත් සංශෝධනය වෙයි

Admin