Colombo Today Local News

“ඥානසාර හාමුදුරුවෝ අපි නිසයි හිරබත් කන්නේ” – සිරගත කර ඇති රණවිරුවෝ කණගාටුවෙන්

යුද්ධය පැවතී සමයේ සිටම පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි රණවිරුවන් සමග ඉතා සහදව කටයුතු කල බවත්, යුද භූමියට ගොස් රණවිරුවන්ට ආශීර්වාද කල බවත් අත්අඩංගුවේ සිටින රණවිරුවෝ ඊයේ ඔවුන්ව හමුවීමට පැමිණි හිතවතුන්ට පවසා තිබෙනවා.

පසුගිය කාලය පුරාවටම බුද්ධි අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම පිලිබදව ඉතා කණගාටුවෙන් අවංක හැගීමකින් උන්වහන්සේට කළහැකි සියල්ල කල බව තමන් හොදින් දන්නා බවත් ඔවුන් ප්‍රකාශකර තිබෙනවා.

යම් යම් පුද්ගලයන් දේශපාලන වසි වෙනුවෙන් උන්වහන්සේට විරුද්ධව මඩ ප්‍රචාර ගෙන යන බව ප්‍රකාශ කර ඇති රණ විරුවන් උන්වහන්සේව සිරගත කිරීම පිලිබදව ඉතා සංවේදීව අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

රීෂාඩ්ගේ අලුත් මන්ත්‍රී ඉස්මයිල් හොරෙක් – ඇමති විජේදාස පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday

හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ රාජකාරි මට්ටම පෙනෙයි

Admin

අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ ඉන්ධන මිලට සම කරයි

Admin

විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමයක් හදන්න – ගාමිණී ලොකුගේ කියයි

Admin

කෙහෙළිය අදත් CID ගාටයි!

Admin

විදෙස්ගත ශ්‍රමිකයින්ට මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Admin