Colombo Today Local News

පෝට් සිටී සමග ඉදිරියට යන්න චීන ආයෝජකයිනි ලංකාවට එන්න – අගමැතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුම්

ranil i economy fourm

පෝට් සිටි ව්‍යාපෘතිය සමඟ ශ්‍රී ලංකාව ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන ආයෝජකයින්ට ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාපවසයි.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වී සිටින ඒ මහතා මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටී.

ශ්‍රී ලංකාවේ සිංහල හෝ දෙමළ දේශපාලන සිරකරුවන් නොමැති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

බොහෝ දෙනෙකු අධිකරණ ක්‍රියාවලියකින් පසුව නිදහස් කරලීමට හැකිවූ බවත්, මේ වෙද්දී ශ්‍රී ලංකාවේ පවතින්නේ ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් පවතින්නේද ඉතාම සාමකාමී වාතාවරණයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

Related posts

සමනල වැවෙන් උඩවලව ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය යළිත් සීමා වෙයි..

Admin

ඇමැති ගාමිණිගේ රියැදුරාට පිහියෙන් ඇන මරා දමයි

colombotoday

අපි මේ රට අතහැර යන්නේ නෑ

Admin

මගේ මතය ජනතාව පිළිගන්නවා.. මට ඡන්දෙ දෙන්නේ ඒනිසයි – රාජිත

colombotoday

පුපුරණ ද්‍රව්‍ය සමග තිදෙනෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවේ

colombotoday

මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ ආරවුල්.. රැඳවියන්ගේ සිහිවිකල් වෙයි.. 4ක් ජීවිතක්ෂයට

colombotoday