Colombo Today Local News

පෝට් සිටී සමග ඉදිරියට යන්න චීන ආයෝජකයිනි ලංකාවට එන්න – අගමැතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුම්

ranil i economy fourm

පෝට් සිටි ව්‍යාපෘතිය සමඟ ශ්‍රී ලංකාව ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන ආයෝජකයින්ට ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාපවසයි.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වී සිටින ඒ මහතා මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටී.

ශ්‍රී ලංකාවේ සිංහල හෝ දෙමළ දේශපාලන සිරකරුවන් නොමැති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

බොහෝ දෙනෙකු අධිකරණ ක්‍රියාවලියකින් පසුව නිදහස් කරලීමට හැකිවූ බවත්, මේ වෙද්දී ශ්‍රී ලංකාවේ පවතින්නේ ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් පවතින්නේද ඉතාම සාමකාමී වාතාවරණයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

Related posts

ලොව ප්‍රබලතම භූමි කම්පාව මෙම වසර අවසානයට පෙර ඉන්දියන් සාගරයේ..!

colombotoday

යහපාලනයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසී (Video)

colombotoday

ඉතිහාස විෂය විකෘති කර සිංහලත්වය මකා දැමීමේ NGO කුමන්ත්‍රණයක් විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මකයි

colombotoday

ගම් දෙකක ගුටි කෙළියක්… 23ක් රිමාන්ඩ්

Admin

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

Admin

රජයේ දේපළ වැනසූ ජෝන් බාස්ට උපරිම දඩුවම් දෙනු ! – ජවිපෙ

colombotoday