Colombo Today Local News

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

කින්නියා පොලිස් වසමේ විදුහලක නේවාසිකව ඉගෙනුම ලබන දරුවෙකු ළිඳකට වැටී මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 15ක් වූ මොහොමදිය නගරු, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (2)දින සවස් කාලයේදී මිය ගිය දරුවා ළිඳකට වැටී කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඔහු පාසල අසල ඇති ළිඳකට දිය නෑම සඳහා ගිය අවස්ථාවේ එම ළිඳට වැටී ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කින්නියා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

colombotoday

“බීමත්ව දිය නාන්න එපා” උපදේශයට පොහොට්ටු මන්ත්‍රීට තඩිබායි

colombotoday

ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා වෙළෙඳ දැන්වීම amazon වෙඩි අඩවියෙන් ඉවතට

colombotoday

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

Admin

ජනවාරියේ සිට වැට් බද්දට අයත් නොවන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

Admin

රාජිත තවත් අනාවරණයක් කරයි.. මේ පාර සිංහලේ රැල්ල ගැනයි

colombotoday