Colombo Today Local News

මොරටුව විශ්වවිද්‍යාලය ලබා දුන් ගෑස් වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලයි

මොරටුව විශ්වවිද්‍යාලය මගින් ලබා දුන් ගෘහස්ථ ගෑස් සංයුතිය පිළිබඳ වාර්තාව මහජනතාව වෙත දැනුවත් කිරීම සඳහා ප්‍රසිද්ධ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියි.

මෙය තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදු කළ හැකි බව ද පවසයි.

Related posts

තේ පොහොර මිලට සහනයක්

Admin

හිරිපිටිය රෝහලේ ඖෂධ ගබඩාව ගිනි ගනියි

colombotoday

සීෂෙල්ස් අධිකරණයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් කෙරේ.

colombotoday

මවගේ මළගමට පැමිණ ස්ප්‍රීතු වර්ගයක් පානය කළ සොහොයුරන් දෙදෙනා මරුට – තවත් අයෙක් රෝහලේ

colombotoday

පොලිස් කාර් රථයකට පහර දී කොටස් ගලවා ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

Admin

නැගෙනහිර ගම්බිම් වලින් සිංහල ජනතාව පන්නා දැමීමට එරෙහිව මඩකලපුවේ විරෝධතා !

colombotoday