World

ඩොලර් සංචිතය ඉතුරු කරන් ඉන්ධන ගන්න ඝානාව අලුත් තීරණයක

මුදල් වෙනුවට රත්‍රං වලින් ඉන්ධන මිලදී ගැනීමට ඝානාව තීරණය කර තිබේ.

පහත වැටෙන ඩොලර් සංචිත ඉතිරි කරගැනීම වෙනුවෙන් ඝානා රජය මෙම තීරණය ගෙන ඇති බව
එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඝානා උප ජනාධිපති මහමුදු බවුමියා සදහන් කරන්නේ, මෙය ඩොලර් අර්බුදයට හොද විසඳුමක් බවයි.

පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 9.7ක් ව පැවති ඝානාවේ ඩොලර් සංචිතය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ඩොලර් බිලියන 6.6ක් දක්වා පහත වැටී ඇත.

Related posts

ඇමෙරිකන් චිත්‍රපට නැරැඹූ ගැටවරයන් පවුලේ අය ඉදිරියේ මරා දායි

Admin

අර්යලන්තයේ ගබ්සා තහනම ඉවතට

colombotoday

මම අද රෑ ප්‍රකාශයක් කරනවා. ලොකු ජයග්‍රහණයක්! | ඩොනල්ඩ් ට්‍රුම්ප්ගෙන් ට්විටර් සටහනක්

colombotoday

පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

Admin

චන්ද්‍රයාන් – 3 ලබාගත් චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප නිකුත් වෙයි

Admin

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

colombotoday