featuredWorld

මම අද රෑ ප්‍රකාශයක් කරනවා. ලොකු ජයග්‍රහණයක්! | ඩොනල්ඩ් ට්‍රුම්ප්ගෙන් ට්විටර් සටහනක්

“මම අද රෑ ප්‍රකාශයක් කරනවා. ලොකු ජයග්‍රහණයක්!” යනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ට්විටර් සටහනක් නිකුත්කර තිබෙනවා.

මේ වනවිට නිකුත්කර ඇති ප්‍රතිපල අනුව ඇමරිකානු ජනාධිපතිධුරය සඳහා තියුණු සටනක් ඇතිවී ඇති මොහොතක ට්‍රුම්ගේ මෙම සටහනට අනුව ඔහු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඇති බවට මත පලවී තිබෙනවා.

Related posts

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin

කොරෝනා වෛරසයෙන් මියගිය අයගෙන් 9ක් මුස්ලිම්. | වැලලෙන්න ඉල්ලමින් මුජුබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

පාකිස්තානු අගමැතිගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි ප්‍රහාරයක්

colombotoday

ලොව විශාලතම මගී නෞකාව ඉදිකර අවසන්

Admin

බොදු බල සේනා තරුණ සමුළුව – සජීවී විකාශය

colombotoday

‘මැණිකේ මගේ හිතේ ‘ හින්දියෙන් ගායනා කළ “Thank God” සිනමාපටයට නඩු

colombotoday