Colombo Today Local News

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

ඉන්ධන මීට ස්ථායිකරණ කමිටුව ස්ථාපිත නොකරන්නේ නම් ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (23)දින පැවසීය.

රටට වඩාත් ගැලපෙන්නේ මිල ස්ථායිකරණ කමිටුව බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂය අපියි

Admin

හිටපු ජනපති ගෝඨාභයගේ නිවස අසලට ගිය අරගලකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ

colombotoday

අත දරුවෙකු සමග ගිය මවකගේ ගෙල කපා ඝාතනය කර රන් මාලය සොරා ගනී.

colombotoday

කොටියාගලවත්ත පහළ කොටසටසේ හුදකලාබව ඉවතට

colombotoday

ෆෙංගල් ශ්‍රී ලංකාවට ඇතුළු වේ

Admin