Colombo Today Local News

කින්යාහිදී පාරුවක් පෙරළී වූ අනතුරෙන් 6 ක් මරුට

කින්නියා, කුරිඤ්ඤන්කර්නි ප්‍රදේශයේදී පාරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

මේ වන විට 11 දෙනෙකු රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.

පාරුව පෙරළෙන අවස්ථාවේ ළමුන් 20 දෙනෙකු පමණ එහි සිට තිබේ.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු කින්නියා රෝහලේ තැන්පත් කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

අතුරුදන්ව ඇති පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Related posts

මඩකලපුව මංගලාරාමාධිපති හිමියන්ට එරෙහිව දෙමළ සංවිධාන වීදි බසී ! (Photo)

colombotoday

කොරෝනා අසාදිතයින්ට ප්‍රතිකාර සදහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට

colombotoday

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

බස්නාහිර ඉන්න ලක්ෂ 5 ක් අවුරුද්දට ගමේ ගියොත් 20 දාටත් ඇඳිරිය ඉවත් නොවේ

colombotoday

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි

Admin

මාස හයෙන් දිරන.. දියකරල බොන්න පුලුවන් – අපේ ඉංජිනේරුවෙකු සැදූ අලුත්ම පොලිතීන් වර්ගය මෙන්න

colombotoday