Colombo Today Local News

යාල්දේවි හෙට සිට යළි ගමන් අරඹයි

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය හෙට සිට (3)දින ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

සංචරණ සීමා හේතුවෙන් මාස හයකට අධික කාලයක් නතර කර තිබූ මෙම දුම්රිය අද අලුයම 5.55ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතය.

එය නැවත අනිද්දා (4) අලුයම 5.30ට කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා නැවත ධාවනය කරවීමට නියමිතය.

Related posts

පාස්පෝට් ලබාදීම අභියෝගයක් වෙලා

Admin

ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතුයි – ගම්මන්පිල

colombotoday

ගාලු පාර බලපිටියෙන් සම්පූර්ණයෙන්ම වැසෙයි

colombotoday

රාජපක්ෂලා කොහොමත් ‘ෆේල්’ “කඩා වැටෙන ප්‍රතිරූපය රැකගන්න ආණ්ඩුව කූඨ උපක්‍රම අනුගමනය කරනවා…” – පාඨලීගෙන් සැර පහරක්

colombotoday

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday

පෙම්වතිය මගහැරියාට පෙම්වතාට පිහිපහරක්

Admin