Colombo Today Local News

මේ ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා..

මහ බැංකුව මහ දවල් කොල්ල කෑවා යැයි එදා චෝදනා කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අද වික්‍රමසිංහ මහතා ඒ බැංකුව ස්වාධීන කරන බව පවසද්දී අත්පොළසන් දීම කෙතරම් හාස්‍යජනක කාරණයක් දැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රශ්න කළේය.

මේ ආණ්ඩුව කෝටි 13000 ක මුදල් අච්චු ගසා ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදී ය.

Related posts

මැයි 9 වනදා සිද්ධියට අදාළව ගුරුවරියක් ඇතුළු තවත් හයදෙනෙකු අත්අඩංගුවට

colombotoday

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

මලික්-කබීර් බැදුම්කර මගඩියට සම්බන්ධ බව සාක්ෂීවලින් හෙළිවේ.. දඩුවම් නොදෙන්නේ ඇයි (Video)

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ග්ගේ දේහය ගොඩගන්න පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක්

Admin

කුරහන් තලප කාපු අපට ආප්ප න්‍යාය පුරුදු නෑ

colombotoday

ආයතන 12ක් ඉන්දියාවට විකිණීමට මෛත්‍රි – රනිල් ගිවිසුම් ගහලා

colombotoday