Colombo Today Local News

20 ට වැඩි අයටත් බූස්ටර් එන්නත

විවිධ රෝගාබාධ වලින් පෙළෙන වයස 20 ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්දන තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඌන ප්‍රති ශක්තියෙන් යුතු වයස 20 ට වැඩි පුද්ගලයන්ට බූස්ටර් එන්නත ලබා දෙන බවත් එම වයස් සීමාවේ සිටින විවිධ රෝගාබාධ වලින් යුත් පුද්ගලයන් හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Related posts

මාලිමාකාරයෝ සතොසට යන්නේ ෆේස්මාස්ක් දාගෙන

Admin

ස්වර්ණවාහිනිය විකුණා ජනපති කොටු කරන තැතක්.. ගනුදෙණුව යට දූෂිත ඇමතියෙක් !

colombotoday

මංගල සමරවීර කළ ඉල්ලීම

colombotoday

CID අධ්‍යක්ෂට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්.

colombotoday

නත්තල් සීයා එයි හාල් හුණ්ඩුවයි පොල් බෑයයි දී යයි

Admin

පුංචි ජන්දෙට අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩි නොවෙයි.

Admin