Colombo Today Local News

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු අද (17)දිනයේ සිට ඉහළ දමා තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව සාමාන්‍ය සේවා රුපියල් 5000 දක්වා සහ එක්දින සේවා ගාස්තුව රුපියල් 20,000 දක්වා ඉහළ දමා තිබේ.

සංශෝධනය කළ ගාස්තු දැක්වෙන එම නිවේදනය පහතින්….

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday

රනිල් වගඋත්තරකරුවෙකු කරයි

Admin

බස්නාහිර, ඌව, දකුණ, මධ්‍යම සියළු පාසැල් වසා දැමේ

colombotoday

2022 රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505ක්

colombotoday

උතුරේ ආරක්ෂාව ගැන සාකච්ඡාවකදී තියුණු ආයුද ගත් පිරිසකගෙන් නිවෙසකට ප්‍රහාරයක්

colombotoday

රටම බලා සිටි, බැදුම්කර වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday