Colombo Today Local News

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින බවක් වාර්තාවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩතහනම් කිරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශකරන මෙන් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයාට අද (16)දින අධිකරණය හමුවේ පෙනීසිටින්නැයි දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා නොතීසි නිකුත් කර තිබුණි.

Related posts

ඉන්ධන මිල සංශෝධනය අද

Admin

පාරිභෝගික වැටලීම් නිලධාරීන්ට නිළ ඇදුමක් අන්දන්න යයි.. අයවැයෙන් ලක්ෂ 75ක් ඉල්ලයි

colombotoday

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

colombotoday

අලුත්කඩේ අධිකරණ බලසීමාව තුල සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

කේරළ ගංජා කිලෝ 106 ක් සමග සැකකරුවන් 5ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

colombotoday